Monday, July 23, 2012

ආදරේ හැටි

ආදරේ හැටි

සදට ආදරේ අපි
කාටවත් නොකියාම
සද ආදරේ හැටි
පෙම ගලයි උතුරාම
සද ඇති දා රෑට
ගග හැඩයි බෝ සේම
අමාවක උනත් හෙට
ගග ගලයි පෙර සේම

No comments:

Post a Comment