කවි පොත Kavi Potha
Monday, July 23, 2012
හිත වත
හිත වත
===========
ආදරේ අගුළු ලා හිතේ
නොදන්නා සේ ගොළු බස වත්
ඉගියෙන් වත් නොපවසා...
රකිනා මුණිවත ඔබේ
දෙන්න ටිකකට මට
ඉගෙන ගන්න ඉන්නා හැටි
ගලක් කර
මෙලෙක් හිත.
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment