කවි පොත Kavi Potha
Monday, November 28, 2011
දුර ඈත වසන්තය
කියාදුන් ඔබම ආදරේ අ යනු ආ යනු මනරම්
පෙන්වීද පාඩම වියෝවේ දරනු කෙලෙසද මෙතරම්
බැන්ද පෙම හදවතේ කිව නොහැක කෙතරම්
ගෙන එන්න යලිත් ඔබ වසන්තය මනරම්
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment