වසමින් පුළුල් ඉඟ ගෝමර පුරුණු ........ළය
ඇඳගත් ගවුම මල් වැටිලා ........මනලොළය
උකුළෙන් අරන් දිය නොසෙලන මැටි කළය
සුබ මග නිමිති පා ඇඳි ලා මගේ ..........ළය
ආ කුහුඹවන් එළවන පැණි මුල ලෙහලා
එතනා ඒවි කිරිකලයක් හෙම දොවලා
කවුරු ද හොදින් රහ වැටිලා ඇති සොයලා
එතනා දේවි කාටත් කිරි පැණි බෙදලා
කඩි ගුල උඩ කඩිසර කම නොහොඳ වැඩි
කඩි කෑවම හොඳ ඇයගේ ළූණු ගෙඩි
එතනා එද්දි අරගෙන නැග පිළේ පඩි
කාටත් ඉතින් උනාලු ඒ ලෙඩේ වැඩි
එතනගෙ නෙරියෙ නිතරම තණ පලා වැටේ
පිරිමින් කවුරු මුත් එතනට වහම වැටේ
තෝරා ඇහිඳ ගන්නා ලෙස පලා මිටේ
වෙන උන් මොටද එතනගෙ බහ මටම වැටේ
------------
කොළු ගැටවුන් කඩ මන්ඩියෙ බීඩි උරා හිඳ
දුටු හැටි කියනව හීනෙන් ඇගෙ ගොමර බඳ
තියන් ඉන්ට බැරිව උන්ගෙ රති රඹ ගෙඩි සොඳ
හොයනව එතනගෙ හැඹිලිය ඒක උනත් හොඳ
-----------
කඩි ගුල උඩ කඩිසර කම නොහොඳ වැඩි
කඩි කෑවම හොඳ ඇයගේ ළූණු ගෙඩි
එතනා එද්දි අරගෙන නැග පිළේ පඩි
කාටත් ඉතින් උනාලු ඒ ලෙඩේ වැඩි
එතනගෙ නෙරියෙ නිතරම තණ පලා වැටේ
පිරිමින් කවුරු මුත් එතනට වහම වැටේ
තෝරා ඇහිඳ ගන්නා ලෙස පලා මිටේ
වෙන උන් මොටද එතනගෙ බහ මටම වැටේ
------------
කොළු ගැටවුන් කඩ මන්ඩියෙ බීඩි උරා හිඳ
දුටු හැටි කියනව හීනෙන් ඇගෙ ගොමර බඳ
තියන් ඉන්ට බැරිව උන්ගෙ රති රඹ ගෙඩි සොඳ
හොයනව එතනගෙ හැඹිලිය ඒක උනත් හොඳ
-----------
නිති සුලලිත ගමන් සදිසි නාලිය පරදින්නේ
පරදින මල් රුව දැකුමෙන් වරලස ගවසන්නේ
ගැවසුනු විල නිල් මානෙල් පෙති නෙතු අග වැන්නේ
වැනි දෙවඟන ගැමිලිය මුව හසරැළි ගැවසෙන්නේ
ගැවසෙන නිති බස සුමිහිරි මී පැනි ලනු වැන්නේ
වැනි රිදියෙන් කල මාලය රන් උව බැබලෙන්නේ
බබලන රන් තිසරු ළයේ ගෝමර පූදිනේනේ
පූදින මල් කැකුළු පමණි ඇයට දොස් නගන්නේ
නගන පාද ලතාවකට කුඹුකෙ ලිඳි සොයන්නේ
සොයන පහස බමරු බමන ඉඟිය නොතේරෙන්නේ
නොතේරෙන්න මෑණියන්ට මල්ලි කැටුව යන්නේ
යන්න දීගෙ කල් තව ඇත නොකියම කියවෙන්නේ
කියවෙන ගී මිහිරි ලතා වට ඉඟ නලවන්නේ
නලවන ඉඟ තාලෙට රතැඟිලි නුබ දිස්වෙන්නේ
දිස්වෙන මල්පෙති සේ සියුමැලි පා රඳවන්නේ
රඳවන සිත ගැමි ගීයට නැටුමකි ගෙන එන්නේ
පරදින මල් රුව දැකුමෙන් වරලස ගවසන්නේ
ගැවසුනු විල නිල් මානෙල් පෙති නෙතු අග වැන්නේ
වැනි දෙවඟන ගැමිලිය මුව හසරැළි ගැවසෙන්නේ
ගැවසෙන නිති බස සුමිහිරි මී පැනි ලනු වැන්නේ
වැනි රිදියෙන් කල මාලය රන් උව බැබලෙන්නේ
බබලන රන් තිසරු ළයේ ගෝමර පූදිනේනේ
පූදින මල් කැකුළු පමණි ඇයට දොස් නගන්නේ
නගන පාද ලතාවකට කුඹුකෙ ලිඳි සොයන්නේ
සොයන පහස බමරු බමන ඉඟිය නොතේරෙන්නේ
නොතේරෙන්න මෑණියන්ට මල්ලි කැටුව යන්නේ
යන්න දීගෙ කල් තව ඇත නොකියම කියවෙන්නේ
කියවෙන ගී මිහිරි ලතා වට ඉඟ නලවන්නේ
නලවන ඉඟ තාලෙට රතැඟිලි නුබ දිස්වෙන්නේ
දිස්වෙන මල්පෙති සේ සියුමැලි පා රඳවන්නේ
රඳවන සිත ගැමි ගීයට නැටුමකි ගෙන එන්නේ
No comments:
Post a Comment