Friday, September 7, 2012

අතේ ගෙනියන මුරුගයා


මුක වාඩම් දැමූවත්
සිරකර

තැබුවත්
සාක්කුවේ හිඳ
ගොරවයි
ගොරව ගොරවා
වද දෙයි


No comments:

Post a Comment