Thursday, September 27, 2012

සිනහව


රත් තොල් මුව කමල්
සිනහ සී මල් පොකුරු සුනිමල්
දැක පෑව ඉඟි මල්
සේය කල මා මනසම ‍විකල්
----------------------------ශ්‍රී ලාල් (19/09/2012)

No comments:

Post a Comment