කවි පොත Kavi Potha
Friday, September 7, 2012
නොලියවෙන අරගලය.....
කැපෙන කෙටෙන
නෙක අරුත් පද
ඉඩදෙමින්
වැඩි අරැත් පදයට
ඉඩක් නැති
බොර ඩිමයි කොලයේ
නැගෙන්නට
එකතුවී
නවලොවක් දකින්නට
ගොස්
අරුත් සුන් වී
ඉගිලෙයි
කුණු බක්කිය ට
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment