කන්ද උඩරට මාළ ගිරවිය මාල හත හෙම පළඳ ලා
පිපෙන්නට පෙර පොට්ටු සියපත මල් කලඹකට අමුණ ලා
රොදේ බෙදලා නලල් තැල්ලක් උඩඟු හසරැළි නංවලා
බලනු රිසිනම් බලා හිඳපන් දදෝලාවෙ යනු නංවාලා

බැන්ද පෙම පිට උගුරෙ හිරවෙන තුරු නොහිඳ කල් යල් බලා
යවනු හසුනක් රැගෙන සෙල් එක හදවතේ පෙම පෙන්නලා
දිනකෙ හඳ ඇති රෑක යන්නට මාල පට හෙම ගලවලා
ඉන්නබ බව ගුඩ් ශෙඩ් එකේ හිඳ පිළිතුරක් එනකම් බලා

No comments:
Post a Comment