කවි පොත Kavi Potha
Friday, September 7, 2012
නොදුටු සඳ
සඳ නෑ රැයේ
කොහෙ හැංගුනේ
මට නොකියාම
කොහෙදෝ ගියේ
සෙව්වත් සැලී නෙතු අග මිනි දවටාන
නෑ එන හැඩක් ගෙවුනත් රෑ ගාටාන
දුර ඈතින් ඉඳන් මා හද එළි කරාන
පුන්සඳ කොහි ගියේ මා හද හොරාන
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment